මෙ සොෆ්ට්වෙයා එක ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයට හුගක් වැදගත් වෙනවා.. මොකද මෙක ඇන්ටිවයිරස් වැඩ සටහනකටත් වඩා ආරක්ශාවක් ලබා දෙනවා ස්පයිවෙයා වලින්. එ වගෙම ස්පයිවෙයා විනාශ කර දමන්නත් හැකියාව මෙ සොෆ්ට්වෙයා එකට තියෙනවා. එවගෙම
- ඉන්ටර්නෙට් එකෙ තියෙන පොප් අප් ඇඩ්ස් බ්ලොක් කරනවා.
- ඇඩ්වෙයා වලින් ආරක්ශා කරනවා.
- පිශින් සයිට්ස් වලින් සහ පිශින් Attack වලින් ආරක්ශා කරයි.
- කුකිස් සහ හිස්ටරි පහසුවෙන් මකා දැමිමට ඉඩ සලසා දෙයි.
එහෙනම් බාගන්න කටිටිය පහල ලින්ක් එකෙන් බාගෙන, කමෙන්ට් එකකුත් දාල ම යන්න.
No comments:
Post a Comment